Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි - Photos

- ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70,745 Views
ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියගේ දේහයන් වෙත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූවා.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියගේ දේහයන් මේ වනවිට පන්නිපිටිය පරණ කොට්ටාව පාරේ ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

අදාළ පිපිරීම සිදුවන විට ඇය තම පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ රැඳී සිට ඇති බවටයි වාර්තා වූයේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top