Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
"ඇමතිතුමා ඇයි මෙහෙම අපිට කළේ කියලා ලොකු සැකයක් සහ වේදනාවක් තියෙනවා" - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියයි - Video

- "ඇමතිතුමා ඇයි මෙහෙම අපිට කළේ කියලා ලොකු සැකයක් සහ වේදනාවක් තියෙනවා" - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,083 Views
ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට පෙර දැනුම්දීමක් තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම ගැන සැක මතුවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ සර්ව ආගමික සමුළුව අගරදගුරු නිල නිවසේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම සංගමයේ නියෝජිතයෙකුගේද සහභාගිත්වයෙන් සර්ව ආගමික සමුළුවේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ ඉන් අනතුරුවයි..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top