Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර අයි.එස්. සංවිධානය විසින් සමරපු බව හෙළිවෙයි - Photos

- මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර අයි.එස්. සංවිධානය විසින් සමරපු බව හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,770 Views
පාස්කු ඉරිදා දිනයේ මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර අයි.එස්. සංවිධානය විසින් සමරනු ලබන බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සඳහන් කළා.

ඒ, අයි.එස්. අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන සයිට් නැමැති බුද්ධි කණ්ඩායම ඔවුන් ඒ සඳහා පළ කළ සමාජ මාධ්‍ය සටහනක් ද උපුටා දක්වමින්.

ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් පළා යාම වැළැක්වීම සඳහා ඉන්දියාව සිය වෙරළාරක්ෂක කටයුතු දැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඒ සඳහා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙහෙයුම් වැඩි කර ඇති බව සඳහන්.

මේ අතර, ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ පිපිරීම් දැඩි සේ හෙළා දැක ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහය ලබාදෙන බව ප්‍රකාශ කළා.

උපුටාගැනීම ඩේලි මේල් වෙබ් අඩවිය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top