Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව වෙරළාරක්ෂාව තර කරයි

- ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව වෙරළාරක්ෂාව තර කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,747 Views
ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් පළා යාම වැළැක්වීම සඳහා ඉන්දියාව සිය වෙරළාරක්ෂක කටයුතු දැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
 
ඒ සඳහා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙහෙයුම් වැඩි කර ඇති බව සඳහන්.

මේ අතර, ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ පිපිරීම් දැඩි සේ හෙළා දැක ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහය ලබාදෙන බව ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top