Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
කොළඹ සුපිරි හෝටලයක පිපිරීමෙන් පසු සෞදි ගුවන් සේවයේ දෙදෙනෙක් අතුරුදන් බවත් හෙළිවෙයි - Photos

- කොළඹ සුපිරි හෝටලයක පිපිරීමෙන් පසු සෞදි ගුවන් සේවයේ දෙදෙනෙක් අතුරුදන් බවත් හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,723 Views
කොළඹදී සිදුවූ පිපිරීමකින් අනතුරුව තම කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අතුරුදන් බව සෞදි ගුවන් සේවය නිවේදනය කරනවා.

ට්විටර් ඔස්සේ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ පිපිරීම්වලට හසුව තවත් ගුවන් සේවිකාවක් රෝහල් ගත කළ බවයි.

ඇයගේ තුවාල බරපතල නොවන බව ද පණිවුඩයේ සඳහන්.

සෞදි ගුවන් සේවයේ කාර්යමණ්ඩල සේවකයින් රැඳී සිට ඇත්තේ ප්‍රහාරයට ලක්වූ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකයි .


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top