Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
කටුවපිටිය පිපිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩක දසුන්ගේ මිත්තණියට තුවාල

- කටුවපිටිය පිපිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩක දසුන්ගේ මිත්තණියට තුවාලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,871 Views
මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ  (21) පෙරවරුවේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානකගේ මිත්තණිය (මවගේ මව) තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන් වෙනවා. මෙම සිද්ධියෙන් දසුන්ගේ මවද කම්පනයට පත්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබා  නිවසට ගොස් ඇති බවත් සදහන්.


දසුන්ගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී මෙම සිද්ධියට ලක්ව තිබෙනවා. දසුන් ශානක මීගමුවේ දේවමෙහෙයට සහභාගි වී නැහැ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කිසිවකුට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයකුට අනතුරන් වී නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top