Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
කටාන කටුවාපිටිය පිපිරීමෙන් කලාකරුවෙක් මිය ගිය බවට අසත්‍ය පුවතක්

- කටාන කටුවාපිටිය පිපිරීමෙන් කලාකරුවෙක් මිය ගිය බවට අසත්‍ය පුවතක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,420 Views
කාලයක් සිනමාවේ දුෂ්ඨයා වූ ක්ලීටස් මෙන්ඩිස් නම්  ප්‍රවීණ රංගන ශිල්පියා කටුපිටිය සිදුවූ පිපිරීමට හසුව මිය ගිය බවට වාර්තා පළ වුණා.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් ඔහු හා ඔහුගේ පවුලේ සියලු දෙනා හොදින් සිටින බවත් සදහන් වෙනවා.

කිසිදු ආකාරයෙන් ඔහුට හෝ පවුලේ කිසිවෙකුට කරදරයක් සිදුව නැති බවත් ඒ කතා සියල්ල අසත්‍ය බවත් ඔහු මිගමුව පිපිරීම සිදු වූ ස්ථානයට ගොස් ජනතාවගේ සුව දුක් විමසා තිබෙන බවත් වාර්තා වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top