Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකය ගැන බොලිවුඩ් තරු ශෝකය පළ කළ හැටි මෙන්න! - Photos

- ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකය ගැන බොලිවුඩ් තරු ශෝකය පළ කළ හැටි මෙන්න! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,437 Views
ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක විවිධ ශෝකය පළ කිරීම් සිදුකරනු ලැබුවා.

මේ අතර ලොව පුරා කලාකරුවන් ද ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්ත්වයට ශෝකය පළ කර තිබෙනවා.

මොවුන් අතර ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන අභිෂේක් බච්චන්ද, අනුෂ්කා ශර්මා, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, සුප්‍රකට ඇමරිකානු ගායිකාවන් වන, සෙලින් ඩියෝන් සහ මරායා කැරේ ද වනවා.

මේ අතර ජනප්‍රිය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත්කුමාර් මෙම පිපිරීම අවස්ථාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ රැඳි සිට තිබෙනවා.

බෝම්බ ප්‍රහාරය සිදු වීමට පෙර ඇය ඉන් ඉවත්ව ගිය බව ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top