Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
පිපිරීම්වලින් 290ක් මරුට - තුවාල ලැබූවන් 500 ඉක්මවයි! - Photos

- පිපිරීම්වලින් 290ක් මරුට - තුවාල ලැබූවන් 500 ඉක්මවයි! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,322 Views
පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 290ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

තවත් පුද්ගලයින් 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද ඔහු සඳහන් කළා.

මේ වනවිට තවදුරටත් දිවයින පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top