Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
රටක් කැළඹූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි - Photos

- රටක් කැළඹූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,227 Views
ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක විවිධ ශෝකය පළ කිරීම් සිදුකරනු ලැබුවා.  

ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමා ශෝකය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

අයිෆල් නිල ටිවිටර් ගිණුමේ දැක්වෙන්නේ එරට වේලාවේන් රාතිී‍්‍ර 12ට අයිෆල් කුළුණේ මෙලෙස විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බවයි.
 

ඊට අමතරව රුසියාවේද පහන් දල්වමින් ශෝකය පළ කළ අතර, ඊජිප්තුවේ විදුලි ආලෝකවලින් ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කළ බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ. 

එමෙන්ම මලයාසියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහන් දල්වමින් ශෝකය පළ කර තිබෙනවා.

මේ අතර ලොව පුරා කලාකරුවන් ද ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්ත්වයට ශෝකය පළ කර තිබෙනවා. 

මොවුන් අතර ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන අභිෂේක් බච්චන්ද, අනුෂ්කා ශර්මා, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, සුප්‍රකට ඇමරිකානු ගායිකාවන් වන, සෙලින් ඩියෝන් සහ මරායා කැරේ ද වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top