Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වය වෙනස් වෙයි

- රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වය වෙනස් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,168 Views
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වයෙන් අජින්ක්‍යා රහනේ ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට පත්කර ඇත්තේ රාජස්ථාන් පිලේ විදේශීය ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්.

ඔහු දකුණු අප්‍රිකාවේදී පන්දුව පලූදු කිරීමේ වරදට වසරක ක්‍රිකට් තහනමකට ලක්වී නැවත පිටියට පිවිසියේ අයි.පී.එල්. තරගාවලියෙන්.

ස්ටීවන් ස්මිත් ලෝක කුසලාන තරගාවලිය සඳහා යළි  ඕස්ට්‍රේලියානු ජාතික පිලටද එක්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top