Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිපිරීමක්! - Video & Photos

- කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිපිරීමක්! - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,882 Views
කොළඹ, කොච්චිකඩේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

මේ වනවිටත් 80කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.

තුවාලකරුවන් තවමත් රෝහල වෙත රැගෙන එමින් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුළද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. එමෙන්ම මඩකලපුව දේවස්ථානයකද පිපිරීමක් සිදු වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කොච්චිකඩේ පල්ලිය තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 160 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

එමෙන්ම මඩකලපුවේ දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ 300 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top