Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
ගින්නෙන් විනාශ වූ පැරීසියේ හදවත "නොට්‍ර ඩාම්" දෙව් මැදුර ගිනි ගත් හේතුව හෙළි වෙයි - Video & Photos

- ගින්නෙන් විනාශ වූ පැරීසියේ හදවත "නොට්‍ර ඩාම්" දෙව් මැදුර ගිනි ගත් හේතුව හෙළි වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,021 Views
පසුගියදා ගින්නෙන් විනාශ වූ ලෝක ප්‍රසිද්ධ "නොට්‍ර ඩාම්" දෙව්මැදුර සහිත ගොඩනැගිල්ලෙ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට ඒ සම්බන්ධව විමර්ශන සිදුකරන නිලධාරින් විශ්වාස කරනවා.
 
මෙතෙක් හමුවී ඇති සාක්ෂි සහ දත්ත මත එය එසේ සිදුවීමට ඉඩකඩ ඇති බවයි එම නිලධාරින් පවසන්නේ.

වසර 850කටත් අධික ඉතිහාසයක් ඇතැයි සැලකෙන මෙම ගොතික් ගොඩනැගිල්ලේ වහලය ගින්නට හසුවීමෙන් සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති නමුත් එහි සීනු සහිත කුළුණු දෙකක් ඇතුළු මූලික ව්‍යුහය යන්තමින් බේරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
 
මේ අතර දෙව්මැදුර යළි ස්ථාපනය කිරීමට වසර 5ක් ගතවන බවට ප්‍රංශ ජනාධිපති පැවසූ අතර එය නැවත ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 300ක් පරිත්‍යාග කිරීමට එරට ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයක්.
 
මේ අතර ගින්නෙන් දැවුණු ජෙසුස් වහන්සේගේ කටු ඔටුන්නට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි, ප්‍රංශ වාර්තා පවසන්නේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top