Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
වියානා ඇළ අසල මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පෙරළෙයි - Video

- වියානා ඇළ අසල මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පෙරළෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,627 Views
මහියංගනය - බදුල්ල මාර්ගයේ වියානා ඇළ වේල්ල මතින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඇලේ ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇති බවයි.

බදුල්ලේ සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අද මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, තුවාල ලැබූවන් මේ වනවිට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top