Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
රිය අනතුරක් සිදු කළ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් පොලීසිය ගත් තීරණය - Video

- රිය අනතුරක් සිදු කළ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් පොලීසිය ගත් තීරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,551 Views

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

පොලීසිය විසින් අද උදෑසනයි ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.


බොරැල්ල - කිංසි හෝර්ටන් මංසන්ධියේදී දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අනතුරෙන් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top