Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
ඩුබායි රටින් පිටුවහල් කරපු අමල්ගේ පුතු නදීමාල්ව CIDය මුදාහරී - Video

- ඩුබායි රටින් පිටුවහල් කරපු අමල්ගේ පුතු නදීමාල්ව CIDය මුදාහරී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,654 Views
ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ පස්වරු 3 ට පමණ ඔහු මුදාහැරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කර තිබූ බන්ධනාගාර නියාමකවරයා මෙතෙක් මුදාහැර නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top