Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන නිවසින් ගිය චන්දන කැබ් රථයේම දැවී අලු වී ගිය හැටි - Video

- බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන නිවසින් ගිය චන්දන කැබ් රථයේම දැවී අලු වී ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,265 Views
මොණරාගල - හොරොම්බුව - සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන ඒ තුළ සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් තිබෙනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල - හුලංදාව ප්‍රදේශයේ පදිංචි වනසිංහගුරුගේ චන්දන පුෂ්පකුමාර නම් පුද්ගලයෙක්.

මොහු ඊයේ පස්වරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන කැබ් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
 
මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටි ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ අද අලූයම් කාලයේදියි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top