Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
අනතුරෙන් මිය ගිය මුස්ලිම් සිසුවා ගමම හඬවා අවසන් ගමන් යද්දී පාසල් ළමුන් මතක වස්ත්‍ර පූජා කර මිතුරාගෙන් සමුගත් අවසන් හෝරාව - Photos

- අනතුරෙන් මිය ගිය මුස්ලිම් සිසුවා ගමම හඬවා අවසන් ගමන් යද්දී පාසල් ළමුන් මතක වස්ත්‍ර පූජා කර මිතුරාගෙන් සමුගත් අවසන් හෝරාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,841 Views
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මුස්ලිම් ජාතික පාසල් සිසුවකු වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වෙන්කොට තිබුණා.
 
ඒ පසුගිය 15 වැනිදා රාත්‍රි 7ට පමණ වීරපොකුණ පුවක්ගහකඩවල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් අකල් මරණයට පත්වූ එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම්.එල්. ඩිල්ෂාන් ඛාන් නමැති (17) සිසුවාගේ අවසන් කටයුතු කිරීමට එම විද්‍යාලය යොදා ගැනීම වෙනුවෙන්.

බොදු පිළිවෙතට මුල් තැන දෙමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඩිල්ෂාන්ගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය කටයුතු සංවිධානය කොට තිබුණා.
 
වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයට එදා ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් මියගිය සිසුවාගේ නිසල දේහයට අවසන් ගෞරව පුද කිරීමට පැමිණ සිටියා.
 
ඔහුගේ මෘතදේහය අසල මහ සංඝරත්නය හා කිණියම මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් ඇතුළු අවට දේවස්ථානවල මවුලවිතුමන්ලා අසුන්වල වැඩ සිටියා
 
දැහැත් ගිලන්පස සහිත මතක වස්ත්‍ර පූජාව හා පැන් වැඩීම මහා සංඝරත්නය විසින් සිදුකළා.
 
-වී. සෝමවීර-
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top