Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
- බයිසිකලේට High Way දොර ඇරේ.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
23 Views
මේ වෙද්දි අපිට High Way 2ක් තියෙනවා. හැබැයි ඒවල යන්න පුලූවන් රෝද 4ට වැඩි වාහන වලට විතරයි. ත්‍රී වලර්, මෝටර සයිකල්, බයිසිකල් High Way වලට ඇතුළු කිරීම ලංකාවේ වගේම වෙනත් රටවලත් තහනම්. හැබැයි ඉස්සරහට මේ කතාව වෙනස් වෙයි. මේ වෙද්දි බයිසිකල් සදහාම වෙන්වුන High Way 10ක් හදන්න ලන්ඩන් නුවර ලෑස්ති වෙනවා. 221 Km දිගින් හා පිවිසුම් 209 කින් යුතු මේ High Way පද්ධතිය ලන්ඩන් දුම්රිය මාර්ග වලට ඉහලින් ඉදිකරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ඉදිරි වසර 20 තුල සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් වෙන මේ High Way එකක පැයකට බයිසිකල් 12000 කට ගමන් කරන්නත් පුළුවන්. ලන්ඩන් නුවර ඉන්න මිලියන 5.8 ක ජනතාවට ගමන් පහසුවට, මුදල් හා කාලය ඉතිරි කර ගන්න වගේම හොද ව්‍යායාමයකට හුරු කරන්නත් මේ High Way උදවු වේවි.