Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
බදුල්ලේ ප්‍රදේශ කිහිපයක්ම අද උදේ හදිසියේම සෙලවෙයි

- බදුල්ලේ ප්‍රදේශ කිහිපයක්ම අද උදේ හදිසියේම සෙලවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,400 Views
බදුල්ල,  හාලිඇල, වැලිමඩ සහ පස්සර ආදී ප්‍රදේශවලට අද (16) උදෑසන සුළු භූ චලන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර කියා සිටියේ අද පෙරවරු 8.15ත්, 8.20ත් අතර කාලය තුළ එම තත්ත්වය වාර්තා වූ බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top