Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
පුද්ගලයන් 49 දෙනෙකුගේ ජීවිත නැති කළ නවසීලන්ත ත්‍රස්තවාදියා අද රැගෙන ගිය තැන - Photos

- පුද්ගලයන් 49 දෙනෙකුගේ ජීවිත නැති කළ නවසීලන්ත ත්‍රස්තවාදියා අද රැගෙන ගිය තැන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,902 Views
පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රධාන සැකකරු දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ අද පෙනී සිටියා.  

ඕස්ට්‍රේලියාවේ උපන් නවසීලන්තයේ ඩුනෙඞීන් හි පදිංචි බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් නමැති 28 හැවිරිදි ඔහු සුදු අන්තවාදී අදහස් දරන්නෙක්.

ඒ බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ද තහවුරු කළ අතර, පසුව හෙළිදරව් වූයේ ඔහු විසින් ඝාතනයට පෙර සිය අන්තවාදී අදහස් ඇතුළත් පිටු 74ක ප්‍රකාශයක් සකස් කර ඇති බවයි.

එමගින් සුදු ජාතික යුරෝපීයන් අභිබවා වෙනත් වර්ණ සහිත සංක්‍රමණිකයන් නැගී සිටින බවට උදාහරණ ගෙන දක්වා ඇති අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු හඳුන්වා ඇත්තේ සුදු ජාතික අනන්‍යතාව පුනර්ජීවනයක් ලැබීමේ සංකේතයක් ලෙසයි.

කෙසේ නමුත්, ප්‍රහාරය හෙළා දකිමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ විසින් ද ශෝක පණිවුඩ යොමු කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top