Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
තිදෙනෙකු රෝහලට යැවූ ගලේවෙල කන්ටේනර් රථ අනතුර - Video

- තිදෙනෙකු රෝහලට යැවූ ගලේවෙල කන්ටේනර් රථ අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,327 Views
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී  කන්ටේනර් රථයක් පෙරළි යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු දඹුල්ල මූලික රෝහලට මාරුකර යැවූ බව අප වාර්තාකරු සදහන් කළේ.

අද (15) අලුයම 6ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
 
කන්ටේනර් රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top