Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
රු.300 ක මුදලක් නැති කරගත්තා කියා කුඩම්මා 12 හැවිරිදි දරුවාගේ දෑත් දෙපා ගිනි පෙනෙල්ලෙන් පුච්චලා

- රු.300 ක මුදලක් නැති කරගත්තා කියා කුඩම්මා 12 හැවිරිදි දරුවාගේ දෑත් දෙපා ගිනි පෙනෙල්ලෙන් පුච්චලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,705 Views
තම කුඩම්මාගේ මුදල් පසුම්බියේ රු.300 ක මුදලක් නැතිවීමේ සිද්ධියක් මත ගින්පෙනෙල්ලකින් බැට කෑ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රථිකාර ලබන බව අගලවත්ත පොලිසිය පවසයි.

අගලවත්ත පොලිස් වසමේ තැන්නහේන ප්‍රදේශයේ පදිංචි දරුවකු මෙසේ කෲර වධ හිංසාවට ලක්ව ඇති අතර සැකකාර කුඩම්මා 12 දා අගලවත්ත පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ දරුවාගේ මව මීට කලකට පෙර දරුවා හා සැමියා අතහැර වෙනත් පුරුෂයකු හා ගොස් ඇති අතර දරුවාගේ පියා පසුව සැකකාර කාන්තාව නිවසට කැදවාගෙන තිබෙන බවත් සදහන්. සැකකාර කාන්තාවද මීට පෙර දරුවන් දෙදෙනකුගේ මවක වන අතර ඔවුන් අතැහැර මේ දරුවාගේ පියා සමග පැමිණ තිබේන බවයි සදහන් වන්නේ. සැකකාර කාන්තාව ප්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරන අතර ඔවුන් පදිංචිව සිටින වැඩිමල් සහෝදරයාගේ නිවසේ දී තම පසුම්බියේ රු.300ක මුදලක් නැතිවීම හේතුවෙන් එය සොරාගත් බවට සැකකර මෙම දරුවාගේ දෑත් හා දෙපා ගිනිපෙලෙල්ලකින් පුළුස්සා ඇති බවයි කියන්නේ.
 
තුවාල ලත් දරුවා පසුදින පාසල් ගොස් සිටියදී උණ ගැනීම නිසා විදුහල්පතිවරයාගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කළ පසු සිද්ධිය පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙන බවත් සදහන්.
 
තුවාල ලත් දරුවාගේ පියා ද ලියාපදිංචි අපරාධ ලැයිස්තුවේ අයකු වන අතර අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top