Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
ප්‍රබලයන් දෙදෙනෙක් ෆේස්බුක් හැර යැයි

- ප්‍රබලයන් දෙදෙනෙක් ෆේස්බුක් හැර යැයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,638 Views
සිය සමාගමේ ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී තිබෙනවා.

එහි නිෂ්පාදන ප්‍රධානී  Chris Cox සහ වට්ස්ඇප් ප්‍රධානී Chris Daniels ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළේ ෆේස්බුක් ප්‍රධාන විධායක සහ නිර්මාතෘ මාක් සකබර්ග් විසින්. ඔවුන් මෙලෙස ඉවත් වී ඇත්තේ ෆේස්බුක් ආයතනය පෞද්ගලිකත්වය පිළිබද අවධානය යොමු කරන සමාගමක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් සකබර්ග් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

සමාගමෙන් ඉවත්ව යන ක්‍රිස් කොක්ස් ෆේස්බුක් හි ප්‍රධාන විශේෂාංග නිර්මාණය කිරීමට දායක වූ අතර, එහි නිව්ස් ෆීඩ් හෙවත් පුවත් දසුන ද ඊට ඇතුළත්.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top