Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
11
"හෝන් 8ක් මොකටද බස් එකකට අලි එලවන්ඩද ?" සද්ද දාලා යන බස් රථවලට අනුරාධපුරයේදී වෙච්ච දේ - Video

- "හෝන් 8ක් මොකටද බස් එකකට අලි එලවන්ඩද ?" සද්ද දාලා යන බස් රථවලට අනුරාධපුරයේදී වෙච්ච දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,784 Views
අනුරාධපුර ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ විශේෂ පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

ඊයේ සිදුකල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය විසින්.

එහිදී අධික ශබ්ද නාදරටා සහිතව බස් රථ ධාවනය කළ රියදුරන්ට දඩ පැනවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අධික ශබ්දය සහිත සියලු නලා එම බස්රථ වලින් ඉවත්කර පොලිසියට භාරදෙන ලෙසයි පොලිසිය බස් රථ රියදුරන්ට නියෝග කර ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top