Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
කොකේන් ගහන ඇමතිවරු ගැන රන්ජන් කරපු ප්‍රකාශය ගැන මැති ඇමතිවරු කියූ දේ - Video

- කොකේන් ගහන ඇමතිවරු ගැන රන්ජන් කරපු ප්‍රකාශය ගැන මැති ඇමතිවරු කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,751 Views
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වගකීමෙන් ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොණුකළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top