Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
"වෙඩින් එක තිබුනේ නැත්නම් මමත් අමල්ලා එක්ක ඩුබායි යන්න ඉඩ තිබ්බා දෙයියෝ හොඳටම ඉන්නවා කියලා දැනගත්තේ මේ සැරේ තමයි" - කැරොකේ වසන්ත - Video

- "වෙඩින් එක තිබුනේ නැත්නම් මමත් අමල්ලා එක්ක ඩුබායි යන්න ඉඩ තිබ්බා දෙයියෝ හොඳටම ඉන්නවා කියලා දැනගත්තේ මේ සැරේ තමයි" - කැරොකේ වසන්ත - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,509 Views
දැනට නයිට් ක්ලබ් 6ක් තියෙනවා.
පාටි දාලා ඒක ෆේස්බුක් දානවා ඒක හරහට හිටියා.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වැඩියෙන් කතාබහට ලක්කෙරුණේ ගායක අමල් පෙරේරා ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙනුයි.

මේ පිළිබද විවිද පුවත් මැවෙන අතර නෙයෙක් පුද්ගලයන්ටද එයින් බලපෑම් එල්ලවනවා.

කෙසේ වෙතත් ඩුබායි සාදයකදී අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරාගේ මිතුරෙකු වන කැරොකේ වසන්ත නමින් හඳුන්වන වසන්ත පෙරේරා මහතා පවසා සිටින්නේ ඔහුගේ බිරිඳගේ නැගණියගේ විවාහය නොතිබුණානම් ඔවුන් සමග එම ගමනට යෑමට ඉඩ තිබුණු බවයි.

ඔහු මේ බව පවසා සිටියේ හිරු ටීවී හාඩ් ටෝක්  වැඩසටහන තුළිනුයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top