Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ලියුකේමියාව නිසා මල්ලවපොර පිටියෙන් සමුගත් "රෝමන් රේන්ස්" ගැන අලුත්ම ආරංචිය මෙන්න - Photos

- ලියුකේමියාව නිසා මල්ලවපොර පිටියෙන් සමුගත් "රෝමන් රේන්ස්" ගැන අලුත්ම ආරංචිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,547 Views
ලියුකේමියාව රෝගයෙන් පීඩා විඳිම හේතුවෙන් WWE මල්ලවපොර පිටියෙන් ඈත්ව සිටින රෝමන් රේන්ස් ඉදිරියේදී සුපිරි හොලිවුඩ් චිත්‍රපටයකින් දකින්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබි තිබෙනවා.
 
ඒ ඔහුගේ ඥාති සොහොයුරු වු ඩිවෝන් ජොන්සන් රංගනයෙන් දායක වන ‘හෝබස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය තුළිනුයි.

මෙහි රෝමන් උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අතර, එය ඔහුගේ පළමු හොලිවුඩ් චිත්‍රපට රංගනය ලෙසද වාර්තා වනවා.
 
ඩිවෝන් මේ සම්බන්ධව පවසා ඇත්තේ තම ඥාති සොහොයුරා සමඟින් චිත්‍රපටයක රඟපෑමට ලැබීම සතුට දනවන්නක් බවයි.
 
එමෙන්ම රෝමන්ට රංගනය පිළිබඳව මනා හැකියාවක්ද ඇති බව තමාට තේරුම් ගිය බවයි ඔහු වැඩිදුටත් කියා සිටින්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top