2015 අවුරුද්ද බොලිවුඩ් ෆිල්ම්ස් වලට කැමති හැමෝටම හොඳ අවුරුද්දක්. King Khan වගේම Salman khan ගේ අලුත්ම ෆිල්ම්ස් මේ අවුරුද්දේදී තිරගත වෙන්නේ එක පෙලට. හැබැයි ඛාන් ත්‍රිත්වයේ සුපිරි නළුවා Amir khan ගේ ෆිල්ම් එකක් මේ අවුරුද්දේ දී තිරගත වෙන්නේ නෑ.
ඒ වුනාට Ranbir kapoor, Ranvir singh, Shaid kapoor, Amitab Bachchan වගේ සුපිරි නළුවන් ගේ ෆිල්ම්ස් නම් ලිස්ට් එකක් ම තියෙනවා.
ආදරය,රාගය,වෛරය,පළිගැනීම වගේ කතා තේමාවන් ගොඩාක් එක්ක 2015 අවුරුද්දේ තිරගත වෙන ප්‍රධාන ෆිල්ම්ස් 15 ක් ගැන තමයි මේ සටහන.
1. FAN
SHAH RUK KHAN දායක වන FAN චිත්‍රපටය තිරගත වෙන්නේ 2015 අගෝස්තු මාසේ 14 වෙනිදා.මේකේ SRK ද්විත්ව චරිතයක් නිරුපණය කරනවා.හරිම උද්යෝගී කතා තේමාවකින් නිර්මාණය වුනු ෆිල්ම් එකක් විදිහට තමයි මේක හදුන්වලා තියෙන්නේ.
.jpg)
2. BAJRANGI BHAIJAAN
SALMAN KHAN සහ KAREENA KAPOOR රඟපාන BAJRANGI BHAIJAAN ෆිල්ම් එක ආදර කතාවක්.ආගම් 2ක පෙම්වතුන් දෙදෙනෙක් ගේ ප්‍රේම කතාවක් එක්ක එන මේ ෆිල්ම් එක ජුලි මාසේ 17 ඉඳන් තිරගත වීමට නියමිතයි.
.jpg)
3. Prem Ratan Dhan Payo
තමන්ට වඩා අවුරුදුදු 20ක් බාල SONAM KAPOOR එක්ක ප්‍රේමවන්තයා විදිහට SALMAN KHAN රඟපාන PREM RATAN DHAN PAYO ෆිල්ම් එක මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තිරගත වෙන්න නියමිතයි.
4. TEVAR
ARJUN KAPOOR එක්ක SONASHI SINGHA රඟපාන TEVAR ෆිල්ම් එක ජනවාරි 19 වෙනිදා තිරගත කරන්න තමයි කටයුතු සුදානම් කරලා තියෙන්නේ.
5.Tamasha
RANBIR DEEPIKA පරණ පෙම්වතුන් යුවල ඔන්න ආපහු THAMASHA ෆිල්ම් එකෙන් පෙම්වතුන් විදිහට දැකගන්න පුළුවන්.ෆිල්ම් එක තිරගත වෙන්නේ දෙසැම්බර් මාසෙදි.
.jpg)
6. Bombay Velvet
BOMBAY VELVET ෆිල්ම් එක RANBIR KAPOOR ,ANUSHKA SHARMA පෙම්වතුන් වෙද්දී ,චිත්‍රපට නිෂ්පාදක KARAN JOHAR තමයි මේකේ දුෂ්ටයා.ෆිල්ම් එක මැයි 15 ඉඳන් තිරගත වෙනවා.
.jpg)
7.DIL DHADAKNE DO
DIL DHADAKNE DO ෆිල්ම් එක PRIYANKA CHOPRA ,RANVIR SINGH ,ANUSHKA SHARMA ,ANIL KAPOOR එක් වෙන මේ ෆිල්ම් එක ජුනි 15 තිරගත වෙනවා.
.jpg)
8. Phantom
KATRINA KAIF එක්ක SAIF ALI KHAN රඟපාන මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ අප්‍රේල් 3.
.jpg)
9.Shaandaar
සිනමාවට අලුත් පෙම්වතුන් යුවලක් එකතු කරන මේ ෆිල්ම් එක මේ වසරේ මැද භාගයේදී තිරගත කරනවාලු.
.jpg)
10.BABY
ජනවාරි මාසේ 19 තිරගත වෙන මේ ෆිල්ම් එක AKSHAY KUMAR ප්‍රදාන චරිතය රඟපානවා.
.jpg)
11.Jagga Jasoos
RANBIR KATRINA පෙම්වතුන් වෙන මේ ෆිල්ම් එක අගෝස්තු 28 තිරගත වෙනවා.
.jpg)
12. Bajirao Mastani
PRIYANKA CHOPRA DEEPIKA PADUKONE RANVIR SINGH රඟපාන මේ ෆිල්ම් එක ඉතිහාස කතාවක් තේමා කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.දෙසැම්බර් මාසයේදී මේ ෆිල්ම් එක තිරගත වෙනවා. ලඟදි RANVIR SINGH තට්ටේ ගාගෙන හිටියෙත් මේ ෆිල්ම් එක නිසාම තමයි.
.jpg)
13. Shamitabh and Piku
පෙබරවාරි මාසයේදී වගේම අප්‍රේල් මාසයේදීත් AMITHAAB BACHCHAN ව SHAMITHAB සහ PIKU කියන ෆිල්ම්ස් දෙකෙන් දැකගන්න පුළුවන්.
.jpg)
14. Singh Is Bling
AKSHAY කුමාර් රඟපාන මේ ෆිල්ම් එක ඔක්තෝම්බර් 2 තිරගත වෙනවා.