Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
මහ මැතිවරණය ගැන තීරණය කරන තුන්වැනි විනිසුරුවරයෙක් ගැන ටී.එම් ඩිල්ෂාන් කියූ කතාව - Video

- මහ මැතිවරණය ගැන තීරණය කරන තුන්වැනි විනිසුරුවරයෙක් ගැන ටී.එම් ඩිල්ෂාන් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,174 Views
"තාම තීරණය කරලා නැහැ"
"දෙන්නට තීරණයක් ගන්න බැරිනම් තුන්වැනි විනිසුරුවරයාට දානවා"

පවතින දේශපාලන අර්බුදය පිළිබඳමේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා.

එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි.

කඩිනමින් මහා මැතිවරණයක් ඉල්ලා ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී දේශප්‍රේමී බොදු පදනම ඇතුළු පිරිසක් අධිෂ්ඨාන පූජාවක් සිදුකළා.

දේශප්‍රේමී බොදු පදනමේ අනුශාසක පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි දැක්වූ අදහස් පහතින්

"මේ රට දවසින් දවස අගාධයට යමින් තිබෙනවා.ව්‍යවස්තාවත් අධිකරණයත් අතර ගැටුමක් පවතින මේ කාලයකදී ඒ තුළ භයානක තත්ත්වයකට රට ඇඳගෙන යන භාවයක් තිබෙන්නේ ඒ නිසා අපිට පිළිසරණක් නොමැති අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ.මාතෘභූමි සුරක්ෂා අධිෂාඨාන පූජාව තමයි මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුණේ.මුළුමහත් රටම ජනවැසියාම ඉල්ල සිටින අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන හැටියට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා".

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු  වූ තිලකරත්න ඩිල්ෂාන්ද මෙහිදී අදහස් දැක්වූවා.

ඔහු පවසන්නෙ ජනතා කැමැත්ත මත මහ මැතිවරණයකට යෑම සුදුසු බවයි.

මේ අතර කළුතර ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත්වනවාද යන්න එක්තරා මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්ණයකටද ඔහු පිළිතුරු දුන්නා.

අදාළ වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top