Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
රොනී ලීච්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවටත් අවස්ථාව හිමි වෙයි - Video

- රොනී ලීච්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවටත් අවස්ථාව හිමි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,798 Views
අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට අද පස්වරු 6 සිට රාත්‍රි 10 දක්වා සහ හෙට පෙරවරු 8 සිට 2 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විම සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

අද දහවල් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට මෙරටට රැගෙන එනු ලැබුවා.
 
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.
 
රොනී ලීච්  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 1 වනදා අලූයම අභාවප්‍රාප්ත වුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.
 
මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top