Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"මගේ ප්‍රේමවන්තයා විදිහට හේමාල්ව තෝරගන්නවා" හිරු අවුරුදු කුමරියන් අතර ඉහළට ආ අහස් මාළිගාවේ තාරු කියයි - Video & Photos

- "මගේ ප්‍රේමවන්තයා විදිහට හේමාල්ව තෝරගන්නවා" හිරු අවුරුදු කුමරියන් අතර ඉහළට ආ අහස් මාළිගාවේ තාරු කියයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,421 Views
"මුලින් හිතුනා ඒක භයානක අත්දැකීමක් වෙයි කියලා"
"මම ආපු ගමන කෙටියි, ඒත් මම හිතනවා හරි තැනට එකතුවුණා කියලා"

ගීත්මා බණ්ඩාර කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන හිරු ටීවී තුළින් විකාශය වන අහස් මාලිගා ටෙලිනාට්‍යට අලුතින් රංගනයෙන් එකතු වී සිටින තරුණියයි.

ඒ විතරක් නෙමෙයි ඇය මෙවර හිරු අවුරුදු කුමර කුමරිය 2018 තරඟය සඳහාද ඉදිරිපත්වී සිටියා. එම තරඟයෙන් දෙවන ස්ථානය දිනාගත් ගීත්මාට මේ දිනවල ඉහළ රසික ප්‍රචාරයක් හිමිවනවා.

මේ විදිහට රංගනයෙන් එක්වුණු ගීත්මා අහස් මාළිගා ටෙලිනාට්‍යයේ තාරු යන චරිතයට පණ පොවනවා.

මේ විදිහට හිරු ටීවී තුළින් පෙනී සිටින තාරු එහෙමත් නැතිනම් ගීත්මා බණ්ඩාරගේ නවතම තොරතුරු කතාකරන්න හිරු ගොසිප් තරු සිත්තම් සංවාදයට ඇයව එකතුකරගත්තා. අදාළ සංවාදය පහතින්.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top