පාපතරයින් අට දෙනාට වුණ දේ මෙන්න..
වෙරළේ සිටි කෙනෙක් සිද්ධිය වීඩියෝ කරලා..
දවල් වේලාවකදී තරුණයෙක් සහ බාල වයස්කරුවන් අටදෙනකු විසින් බාල වයස්කාර දැරියකගේ ඇඳුම් ඉරා දමා හිරිහැර කරමින් ඇයව දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.
මේ සිද්ධියට අදාළ පුද්ගලයින් සිනාසෙමින් මේ බාල වයස්කාරිය පීඩාවට පත්කරන අතර එහිදී ඇය දැඩි අපහසුතාවකට ලක්වනවා.
මෙම වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.