Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
මැන්ඩෙලාගේ මළගෙදර ඔබාමා ගත්ත ආතල්

- මැන්ඩෙලාගේ මළගෙදර ඔබාමා ගත්ත ආතල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,364 Views



ලොවක් ගෞරව කරන ජනපති කෙනෙක් වෙන්න ලැබීම ඉතාම දුර්ලභ වාසනාවක්.එවන් ජනපති කෙනෙකුන් මිය ගිය දිනයට ගෞරව බුහුමන් ලැබෙන්නේ තමන්ගේ රටවැසියන්ගෙන් පමණක් නොව මුලුමහත් ලෝකයෙන්මය. නෙල්සන් මැන්ඩෙලා යනු එවනි අසාහය රාජ්‍ය නායකයෙකි.

ඔහුගේ අභාවය සැලවීමත් සමඟම ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් දකුණු අප්‍රිකාවට එන්නට පටන්ගත්තේ මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමටය. එසේ පැමිණි රාජ්‍ය නායකයින් අතර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ බිරිදද සිටියා. ඔබාමා යුවල අසුන්ගෙන සිටියේ බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඩ් කැමරන් හා ඩෙන්මාර්කයේ අගමැතිනී හෙලේ තෝනින් ෂෙමිඩෙට් අසලය. මද වේලාවකින් මැන්ඩෙලාගේ මළගෙදර පැමිණ ඔහේ ඉදගෙන ඉන්නට සිදුවීම කම්මැලි බව සිතුන ඔවුන් නොයෙකුත් දේ කතාබහ කරන්නට ගත්තත් මිෂෙල් ඔබාමා සිටියේ තැනට ගැලපෙන විදිහටය. ඔවුන්ගේ කතා බහ අතර තුර මේ අවස්ථාව අමතක නොවන්නට ජායාරූපයක් ගැනීමට සිතුනේ ඩෙන්මාර්ක් අගමැතිනියටය. ඇය තමන්ගේ ජංගම දුරකථනය ගෙන ඔවුන් තිදෙනාගේ ජායාරූපයක් ගත්තත් මිෂෙල් එයටද සහභාගිවූයේ නැත. මෙම අවස්ථාව දුටු AFP ජායාරූප ශිල්පියා එය ක්ෂණිකයෙන් තමන්ගේ කැමරාවට හසුකර ගත් ආකාරයයි මේ.



 
නොගිහින් බැරිකමට, ලෝක නායකයන්ගෙන් ලකුණු දමාගන්නට මළගෙදර ගියා විනා මැන්ඩෙලාට ඇති සැබෑ ගෞරවයක් නිසා එහි ගිය බවක් ඔබාමාගේ මේ හැසිරීම දකින විට සිතෙන්නේ නැත. මැන්ඩෙලාගේ මළගේත් ධනවාදී රටවලට සපයන්නේ ආතල්ය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top