ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගුවන් ගමනක නිරත වී සිටින ආකාරය දැක්වෙන ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක් වී තිබෙනවා.
ඔහු ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන් කරන ආකාරයයි මෙම ඡායාරූපයෙන් පෙනෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වෙබ් අඩවි මෙම ඡායාරූපය පළකරමින් පවසන්නේ නිර්ධන පන්තිය ගැන කතා කරමින් මෙලස සුඛෝපබෝගී ගමන් යාම පිළිගත නොහැකි බවයි.
නමුත් ඇතැම් සමාජ ජාල මාධ්‍ය පිටු අනුර කුමාර මහතාට සහයෝගය දක්වමින් අදහස් පල කර තිබුණා.
එම ඡායාරූපය පහතින් බලන්න
