Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
පරිප්පු හොදි එක්ක "ෂෝට්ඊට්ස්" කන වීනූ...!!!

- පරිප්පු හොදි එක්ක "ෂෝට්ඊට්ස්" කන වීනූ...!!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,692 Views
ජනප්‍රිය නිළි විනූ උදානි පසුගිය දිනක රූගත කිරීමකට ගොස් සිටින අතර වාරයේ උදෑසන ආහාරය ගනිද්දි සිදුවූ විනූටම ආවේණික අපූරු සිදුවීමක් හිරුගොසිප් වෙත වාර්තාවෙනවා.

එම සිදුවීම සැකවින් මෙසේය..

විනුයි තව යාළුවො කට්ටියකුයි උදේ කෑම ගන්න කඩේකට ගිහිං. එතකොට වෙලාව 11 ත් පහුවෙලාලු.  කවූදෝ කන්නත් දීල නැතුව කතා කර කර ඉඳලා. වෙලාව යනව දැනිලම නෑ.. කඩේ කෑමත් හරියට තිබිල නෑ ඉවරවෙන්න ගිහින්..


අනිත් යාළුවන්ට පාන් කන්න ඕන කියල පරිප්පුයි, සම්බෝලයි, මස්හොදි ගෙනැල්ල. ඉතිං විනූට පාන් කන්න බෑ කියල ෂෝට්ඊට්ස් කන්න ඕනි කිවුවලු. ඉතිං ඔම්ලටි බන් එකේ බාලගයක් කාල අනිත් ටික ඔක්කොම පරිප්පුයි, සම්බෝලයි, මස්හොදිවල ගාගෙන විනූ කාල.. 

විනූ අළුත් විදියට ෂෝට්ඊට්ස්  කාපු විදි පසුගිය දින හිරු ටීවී කොපිචැට් වැඩසටහනේදී ඔන්න ඔහොමයි අපිට කිවූවෙ ..

එම වීඩියෝව පහතින්..



විනූ, හිරු ටීවී කොපිචැට් වැඩසටහනේ ගායනාකළ "ගැයූගී" ගීතය පහතින්..



-සබැඳි පුවත්-

විනූගේ නැටිල්ල

විනූගේ නොදැක්ක ටිකක් බලන්න

Copy Chat එකට ඇන්ද ගවුම ලොකු ගාණක් වුණා. - විනූ සිරිවර්ධන











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top