Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ශාරුක්ගේ 8 Pack ඇත්තම ඒවද ? 

- ශාරුක්ගේ 8 Pack ඇත්තම ඒවද ? Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,962 Views
අපි දන්න බොලිවුඩයේ ඉන්න බොහොමයක් ඛාන්ලට දැන් 40ත් පැනලාය. තාමත් හැබැයි කරන්නේ කොල්ලෝ කරන වැඩ තමයි. ඒවා කරන්න ඉතිං හොඳ ඇඟක් තියෙන්නත් ඕනිනේ. කට්ටිය මේ විදියට ඇඟ හදාගන්න එසේ මෙසේ මහන්සියක් නෙවෙයි වෙන්නේ.‍

තවමත් කඩවසම් තරුණයෙක් යැයි ඒත්තු  ගන්වමින් ගජිනි සිනමාපටයෙන් පුදුමාකාර විදියේ හැඩති සිරුරක් ලබාගත් අමීර් අනිත් ඛාන්ලගේ හිතත් පොඩ්ඩක් රිද්දුවාදෝ කියලා කට්ටිය කතා වෙනවා.


මේක දැකපු සල්මන් ඩබාන්ග් එකේ දෙවැනි චිත්‍රපටයට උඩුකය නිරුවත් සටනක් ඇතුලත් කළේ අමීර්ගේ අභියෝගය බාර ගත්තා වගේ. රැලි රැලි බඩක් තියෙන සල්මන් මෙතරම් ඉක්මනට සික්පැක් සාදා ගත්තේ කොහොමදැයි මාධ්‍යවේදීන් අහපු වෙලාවේ කීවේ එයා දෘශ්‍යප්‍රයෝග වලින් සාදා ගත් ඇගක් බවයි.

ශාරුක් ද මින් පෙර තිරගත වු ඕම් ශාන්ති ඕම් හා රාවන් සිනමාපට සඳහා අපුරු සික්ස් පැක් සහිත සිරුරකින් පෙනී සිටියද මේ සඳහා හොඳ ඉල්ලුමක් සාදා ගැනීමට නොහැකි වුනේ එයත් සල්මන්ගේ ඇඟ වගේ ප්‍රෝඩාවක් විය හැකි නිසයි.

නමුත් පහුගිය දවසක තිරගත කිරීම් ඇරඹුණු ශාරුක්ගේ නවතම සිනමාපටය වු හැපි නිව් ඉයර් සදහා ඔහු නැවතත් ඒ අයුරින් පෙනී සිටියේය.

පෙර මෙන් නොව පිරිපුන් මස් පිඩු වලින් සැරසුණු ඔහුගේ උඩුකය ඡායාරුවක් තම ෆේස් බුක්  අඩවියේ පළකළ ශාරුක් සදහන් කර තිබුණේ මෙය විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් බවයි.කොහොම වුනත් මේ එයිට් පැක් එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා තාමත් කවුරුත් කිසිම සඳහනක් කරලා නැ.

ශාරුක් Happy New Year චිත්‍රපටය සඳහා වෙනස් වුනේ මෙන්න මේ විදියට








Happy New Year චිත්‍රපටයේ Manwa Laage ගීතයේ පහතින් බලන්න..

Make a Comment
Make a Comment






Recent Gossip Post





Top