හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය අද (18) දිනට යෙදී තිබෙනවා.
මහින්දගේ උපන් දිනය සිය පවුලේ අය සමඟ කේක් කපා සමරද්දි මහින්දගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මැතිතුමන් අපූරු දෙයක් තිස්සමහාරාමයේදී සංවිධානය කර තිබුණා.
ඒ තම ආදරණීය මහින්ද මල්ලීට සුභ පැතීම සඳහා කිරිබත් දන්සැලක්.
මේ කිරිබත් දන්සැල සඳහා තිස්සමහාරාම පාක්ෂිකයින් බොහෝ පිරිසක්ද සහභාගි තිබුණා.