Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
26
අයිස් වතුර අභියෝගය මරණයෙන් කෙලවර වෙයි

- අයිස් වතුර අභියෝගය මරණයෙන් කෙලවර වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,801 Views
අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ  ජීවත් වූ නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි.

ඇයද තමන්ට එල්ලවූ අයිස් බකට් අභියෝගයක් එක හෙලා භාර ගත්තාය.

සතුටින් අභියෝගය භාරගත්තද ඇයට අභියෝගය අවසන් කිරීමට වූයේ  ජීවත්වීම නම් වූ අභියෝගයෙන් පරදාවෙමිනි.


නැන්සිගේ ඇඟට අයිස් වතුර දැමීම භාරගත්තේ ඇ‍යගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේය. නොසිතූ ලෙස ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා විශාල අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට වැටෙන්නට විය. එම මොහොතේම නැස්සි බිම ඇදවැටුනු අතර ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොවින් සමුගෙන සිටියාය.

ඇයට මෙම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ ලබාගත් වීඩියෝව....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top