Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
අයි ෆෝන් එකක් පියයුරක් පුච්චයි

- අයි ෆෝන් එකක් පියයුරක් පුච්චයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,796 Views
තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ තම අයි ෆෝන් එක charge වීම සඳහා දමා රාත්‍රි නින්දේ සිටින අවස්ථාවේ දී ය.


ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අයි ෆෝන් 5 වර්ගයේ දුරකතනයක් මගින් වන අතර අඟල් පහක පමණ පිළිස්සුම් තුවාල මෙමගින් ඇගේ පියයුරුවේ ඇති වී තිබේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top