Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ ප්‍රසිද්ධියේම වාඩි වෙයි

- දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ ප්‍රසිද්ධියේම වාඩි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,504 Views
පසුගිය 12 වැනිදා වෙබ් අඩවි, පුවත්පත් හා සඟරා බොහොමයක පින්තූර සහිතව අපූරු ප්‍රවෘත්තියක් වාර්තා වුනා. ඒ තමයි දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ වාඩිවී මාධ්‍යය සමඟ කතාබහ කිරීමේ පුවතයි. දීපිකා මේ අයුරින් හැසිරී ඇත්තේ මොම්බායේදී චිත්‍රපට ගීතයක් මහජනතාව වෙනුවෙන් නිකුත් කිරීමේ උත්සවයකට එක් වෙමින්.


ඉතාම කෙටි විවිධ වර්ණයේ ඇඳුමකින් සැරසී උත්සවයට එක්වූ දීපිකා අර්ජුන් සමඟ ඉතා හොද කාලයක්  ගෙවා ඇති අතර ගීත නිකුතුවෙන් පසුව පසුව මාධ්‍ය සමඟ කතා කල හෝරාවේද මෙසේ හැසිරී ඇත.

මේ අවස්ථාවේ අර්ජුන් ඉතා අපහසුතාවයෙන් හැසිරුනු හැටි සමාජජාල වෙබ් අඩවිවල පළ කර තිබූ අතර මේ සියල්ල පලවීමත් සමඟ අර්ජුන් හට දුරකථන ඇමතුම් රාශියක් ගලා එන්නට විය.

ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දීපිකා සමඟ ‘පයින්ඩිං ෆනී‘ චිත්‍රපටයේ එකට වැඩ කිරීම නිසා ඇය සමඟ ඉතා සමීප මිතුදමක් ගොඩනැගුනු බවත් මෙවන් ආකාරයෙන් හැසිරීම සාමාන්‍ය දෙයක් බවත්ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ උත්සවයේ ඡායාරූප පහතින්....





















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top