Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
මම මැට්ටෙක් නෙවෙයි "නලින් රනිල්ට" කියයි.

- මම මැට්ටෙක් නෙවෙයි "නලින් රනිල්ට" කියයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,290 Views

ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි සහ මේරියන්ස් සංගීත කණ්ඩායම අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. හේතුව මේරියන්ස්ල ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චිගේ ගීත අනවසරයෙන් ගායනාකරන එකලු. ඉතිං අපිට මේ ලැබුනු ආරංචිය ඇත්තද නැත්තද කියල දැනගන්න අපි කෙලින්ම නලින් පෙරේරාට කතාකලා.

"ඔව් ඒක තමා.. කියන්න ති‍යෙන දෙයක් කෙලින් කියන්න ඕන.. අහන දෙයක් කෙලින් අහන්න ඕන.. මාත් හරි කැමතියි.." මොකද මම මේ කතාව දැක්කේ "කලින් වගේ නැති නලින්" කියල ආටිකල් එකක් දැක්කා මං පත්තරේක. ඒක දැක්කෙත් මම දෝහ කටාර් ඉඳලා ෆ්ලයිට් එකේ එනකොට ෆ්ලයිට් එකේ පත්තරේදි ඕක දැක්කේ..
රනිල් මල්ලවාරච්චි කියන්නේ මගේ ඉතා හොඳ මිතුරෙක්.. මං දන්නේ නෑ මගේ නම් ඒ මිතුරුකම තාමත් එහෙමයි.. හැබැයි ඔය අනවසරයෙන් ගීත ගායනා කරනවයි කියපු චෝදනාව මට නම් බාරගන්න බෑ.. මොකද මම මැට්ටෙක් නෙවෙයි.. අවුරුදු 25 තිස්සේ මේ ක්‍ෂේත්‍රයේ හොඳ නම අරගෙන අපි ඉදිරියට යන සංගීත කණ්ඩායමක්.. අනවසරයෙන් සිංදු කිවුවා මුල් යුගයේ.. ඒ කියන්නේ 90 වගේ කාලේ. ඒ කියන්නේ අපි ක්‍ෂේත්‍රයේ එන කාලේ අපි නොදැනුවත්ව ඒවගේ දේවල් කළා ඒ එදා.. මොකද අපිට සින්දු නැතුවවත් අපි හිඟා කන සංගීත කණ්ඩායමකුත් නෙවෙයි. අපි ලංකාවට හැමතිස්සෙම අළුත් Concept ඒකක් හඳුන්වල දීපු සංගීත කණ්ඩායමක්. රනිල්ව කවුරුහරි නොමඟ යවන ගතියක් මට තේරෙනවා. රනිල්ට අදටත් ඉඩ කඩ තියෙනවා මට කෙළින් කථා කරන්න."

 ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි මේ දවස්වල ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතිං ඔහුව සම්බන්ධ කරගන්න ලැබුන ගමන් අපි ඒ ගැනත් ඔබට කියන්නම්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top