Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
දොස්තරගෙන් ලස්සන වෙන්න ගිය තවත් කතකට වැඩ වරදී

- දොස්තරගෙන් ලස්සන වෙන්න ගිය තවත් කතකට වැඩ වරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,465 Views
බම්බලපිටියේ  රූපළාවන්‍යාගාරයකින්  මිට මාස දෙකකට පමණ පෙර ප්‍රතිකාර ගෙන එංගලන්තයට  විදේශ ගතවූ ලාංකීය කාන්තාවක් රෝගාතුරවී  ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

එසේම එම කාන්තාව විසින් පසුගිය 23 වන දින තමා ප්‍රතිකාර ලබාගත්  බම්බලපිටිය රූපළාවන්‍යාගාරයේ වෛද්‍යවරයාට  විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය වෙත ෆැක්ස් මාර්ගයෙන් පැමිණිල්ලක් ඒවා ඇති බවද වාර්තා වේ.


පසු ගිය දිනක වෛද්‍යවරියකගේ මරණය සමබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නිමල් ගමගේ වෛද්‍යවරයාගේ පුද්ගලික ලැප්ටොප්  පරිගණකයේ ඔහු ප්‍රතිකාර කරනු ලැබූ 12,000 පමණ කාන්තාවන්ගේ  වෛද්‍ය වාර්තා පිළිබඳවද  පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ පවත්වාගෙන යයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top