Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
ලෝකයම වසගකරගත් ලස්සනම කුමරිය ඩයනා මෙලොවින් සමුගෙන අදට හරියටම අවුරුදු 20යි.- Photos

- ලෝකයම වසගකරගත් ලස්සනම කුමරිය ඩයනා මෙලොවින් සමුගෙන අදට හරියටම අවුරුදු 20යි.- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"ඔබේ පුතුන්ට ඔබේ ශක්තිය ලැබී තිබෙනවා..."

"ඔබ වැනි කුමාරියක් ලැබීමට මොනතරම් වාසනාවන්තද .."

ලොව ලස්සනම කුමාරිකාව මිය ගිහිං අදට හරියටම අවුරුදු 20යි. baking ham මාළිගාවේ ජිවත් වුණු ඩයනා කුමරිය ඇයගේ ආදරණිය පුතණුවන් දෙදෙනාගෙන් වෙන්ව අවුරුදු 20යි. 1997 වර්ෂයේ  අගෝස්තු මස 31 වැනි දින පැරිස් මෝටර් රථ අනතුරෙන් ඇය මිය ගියේ ලෝකයම කම්පා කරවමිනුයි.

කේම්බ්රිජ්හි ආදිපාදවරිය විසින් සංවිධානය කරන ඩයනා කුමරිය මෙලොවින් නික්මයෑමේ සංවත්සරයට අද විලියම් සහ කේට් කුමරිය මෙන්ම හැරී කුමරාගේ සහභාගිත්වයද දකින්න ලැබුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා. එමෙන්ම ඩයනාට ආදරේ කරන දසදහස් ජනයාගෙන් එම භූමිය පිරීගොස් තිබුණා.


දශක දෙකකට පෙර විලියම්ගේ වයස අවුරුදු 15 සහ හැරීට 11 ක් වූ අතර මවගේ නික්ම යෑමේ දින ඔවුන් වඩාත් කම්පාවට පත් වූ බව සදහන් කර තිබෙනවා.

විලියම් සහ හැරී යන පුත් කුමරුන් දෙදෙනෙකුගේ දයාබර මව වූ ඩයනා රාජකීයත්වය සාමාන්‍ය ජන හදවත් සමග බද්ධ කළ වේල්සයේ කුමරිය ලෙස ඇය රාජ කුමරියකට වඩා සමාජ සේවිකාවක ලෙස ජනාදරයට පත් වුණා.කෙසේ වෙතත්, ඩයනා සමග විවාහ වනවිටත් චාර්ල්ස් කුමරු, කැමිලා පාකර් සමග සබඳතාවය තිබුණු අතර ඒ ගැන ඩයනා දැනගන්න එතරම් කාලයක් ගියේ නැහැ.

    වර්ෂ 1992 දෙසැම්බර් මාසයේදී ඔවුන් දෙදෙනාගේ වෙන්වීම ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේම වර්ෂ 1996 අගෝස්තු මාසයේදී දික්කසාදය තීන්දු වුණා. රජ පවුලෙන් වෙන් වුණත්, තම සමාජ සේවා කටයුතු නොපිරිහෙලා ඉටු කරන්න ඩයනා මහන්සි ගත්තා.
    
    නමුත්, ඩයනා නම් වූ මුළු ලොවම දන්න මුළු ලොවම ආදරය කරන කරුණාවන්ත හදවත සදහටම නවතින බව කිසිවෙකුත් නොසිතන්න ඇති. ඒත් ඇය  හරියටම අද වැනි දිනක ඇස් පියාගෙන සුසුම් වාතලයට එක් කළා. එවකට ඇගේ හදවත දිනූ ඩොඩී අල්ෆයර්ඩ් සමග නිවාඩුවක් ගත කිරීමට පැරීසියට ගොස් සිටි ඩයනා හදිසි අනතුරකට මුහුණ දුන් නිසයි ඇයට ජීවිතය අහිමි වුනේ කියලා බොහෝ දෙනා කිව්වා. එම අනතුරින් ඩයනා, ඩොඩී සහ රියදුරු හෙන්රි පෝල් ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.මෙම මරණයේ චෝදනාව ඩයනා පසුපස ලුහුබැඳි පැපරාසීන් වෙත පැවරුණද, එහි බොහෝ සැඟවුණු කතා ඇති බව මේ දශක දෙකකට ආසන්න කාලය තුළ වරින් වර මතුවන විවිධ සිදුවීම් ඔස්සේ ඉස්මතු වූ බව නොරහසක්.

    අද, අගෝස්තු 31 වැනිදා ඩයනා සිය දිවි ගමනින් සමුගෙන විසි වසරක් සපිරෙන මොහොතේ ඇයගේ පුතුන් දෙදෙනා සහ ලේලිය මුලින්ම ඩයනා වෙනුවෙන් සිය ගෞරවය දැක්වීමට පැමිණ සිටියා.

    ඩයනා එකල විසූ ලන්ඩනයේ, කෙන්සින්ග්ටන් මාලිගය ඉදිරිපිට ඩයනාට පෙම්බැඳි දහසකුත් ජනයා තබාගිය මල් කලඹ, ඉටි පන්දම් මෙන්ම, විවිධ වැකි සඳහන් වූ පෝස්ටර්, කාඩ්පත් මේ පුතුන් දෙදෙනාගේ සිත් පැහැරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන් සමහරක් සටහන් වල,

    "ඇය සාමාන්‍ය ජනතාව ගැන සිතුවා. ඇය සුවිශේෂීයි. ඇගේ පුතුන් දෙදෙනා ඇගේ කාර්යය දිගටම සිදුකරනවා. ඔවුන් ඇය වගේමයි..."

    "ඩයනා... අපේ නිර්භීත කුමරිය. ඔබේ පුතුන්ට ඔබේ ශක්තිය ලැබී තිබෙනවා..."

    "ඔබ වැනි කුමාරියක් ලැබීමට අපේ රට මොනතරම් වාසනාවන්ත වුණාද...?" කියලා ලියැවිලා තිබුණා.
    
    ඇය වෙනුවෙන් තැබූ සටහන් බැලූ කුමාරවරු කෙන්සින්ග්ටන් මාලිගයේ සන්කන් උද්‍යානය නැරඹීමට ගියා.එහිදී විශේෂ සිදු වීමක් වුණා. ඒ එම උද්‍යානය  මෙම වසරේ සිට ඩයනා කුමරියට උපහාර දැක්වීමට  ධවල උද්‍යානය ලෙස නම් කිරීමයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top