Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
බයික් යන මෙරට Highway

- බයික් යන මෙරට HighwayHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,211 Views

මෙරට අධිවේගී මාර්ගවල යතුරුපැදිඅනතුරටලක්වීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මෙවැනි පුවතක් ඇසූ සැනින් ඔබට ගැටළුවක් පැනනැගුන ද ? කලබල නොවී ගොසිප් එක සම්පූර්ණයෙක් කියවන්න.

අධිවේගී මාර්ගය වලට යතුරුපැදි, ත්‍රීරෝද රථ, බයිසිකල්, කරත්ත ඇතුලත් කිරීම තහනම් බව ඔබ අප කවුරුත් දන්නා කාරණයක්.

නමුත් ඒ බව දැන දැනත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඊයේ සහ අද දිනයේ අධිවේගී මාර්ග වලට සිය යතුරුපැදි අනවසරයෙන් ඇතුළු කර තිබෙනවා.

මෙහි පළමු සිදුවීම වාර්තා වූයේ ඊයේ (01) දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්.

මෙම යතුරුපැදිකරු අධිවේගීමාර්ගයට ඇතුළුවී ඇත්තේ වැලිපැන්න හුවමාරුවෙනි. වැලිපැන්න හුවමාරුවෙන්ඇතුළු වූ යතුරුපැදිකරු යතුරුපැදිය පදවා ඇත්තේ අධිවේගී මාර්ගය ගමන් ගන්නා අතටනොව විරුද්ධ දිසාවටය. එසේ ගමන් කිරීමේදී ඉදිරියට පැමිණි වැන් රථයක යතුරුපැදිය ගැටී තිබෙනවා. යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා දර්ගා නගරයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සිට ඇත්තේබීමතිනි. වැලිපැන්න හුවමාරුවෙන් යතුරුපැදියක් ඇතුළු වුයේ කෙසේද යන්න තවමත්හෙළිවී නොමැත. මෙතක් කල් අනතුරකදී අධිවේගී මාර්ගයට සිදුවූ හානියට අනතුරටලක්වූ පුද්ගලයාටම ගෙවීමට සිදුවුවත් මෙම අනතුරේදී වැන් රථ රියදුරා අධිවේගීමාර්ගයේ පාලන අධිකාරියෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ඇත.

මෙහි අනෙක් සිදුවීම වාර්තා වන්නේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන්.

අද (02) උදෑසන 18 කණුව පිවිසුම් මාර්ගයෙන්කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් යතුරුපැදිකරුවෙකු ඇතුළු වී තිබෙනවා. මොහු රුසියානු ජාතිකයෙක්. මොහු කොළඹ දෙසට සිය යතුරුපැදිය ධාවනය කර තිබෙනවා. මේ පිළිබඳව වාර්තාවීමත් සමග ක්‍රියාත්මක වූ බලධාරින් අදාළ යතුරුපැදිකරුව කිලෝමීටර් 6 කණුව අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top