බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප්‍රදේශයේ 14හැවිරිදි වැඩිමහල් සහෝදරියක් විසින් 6 හැවිරිදි සිය නැගෙණිය ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.
ලැබී ඇති පුවත් අනුව මෙම සහෝදරයන් දෙදෙනාට ඔවුන්ගේ පියා විසින් රසකැවිලි පාර්සලයක් ගෙනවිත් දී ඇත.
ඒ අවස්ථාවේ මෙය බෙදා දීමට සැරසුනු පිය එයින් වැඩි කොටසක් 6 හැවිරිදි දියණියට ලබා දී ඇත. මේ හේතුව නිසා කෝපයට හා සිත් තැවුලට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගණිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට වාර්තාවේ.