Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
බිකිනි හුරු මට සාරි අරහං | ෂර්ලින් චෝප්රා

- බිකිනි හුරු මට සාරි අරහං | ෂර්ලින් චෝප්රාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,963 Views

 ෂර්ලින් චොප්රා කියන්නේ හින්දි සිනමාවට ටිකක් අලුත් චරිතයක්.

ඒත් ටික කලකදී ෂර්ලින් ඉතාමත් වේගයෙන් බොලිවුඩයේ විතරක් නෙවෙයි ලෝකය පුරාවටම ප්‍රසිද්ධියට පත්වුනා.
ඒ ෂර්ලින් හින්දි සිනමාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී ඉඳලා නිසා.

ඒ නිසාම ෂර්ලින් බිකිනිය, ටවල් එක වගේ ඇඳුම්වලින් ඉන්න ඡායාරූපත් ඕන තරම් තියෙනවා. ඒත් එක ඩ්‍රාමා එකකට ෂර්ලින්ට සාරියක් අඳින්න වුණා. ඉන්දියාවේ ඇඳුමක් වුණ සාරිය අඳින්න ෂර්ලින් දන්නේ නෑලු. ඒ නිසාම වැරැදියට සාරිය ඇඳන් ගිය ෂර්ලින් ඒ ගැන අප්සෙට් එකෙන් ආපහු ඇවිත් සාරිය ගලවලා දාලා. ඒ වුණත් ෂර්ලින් කියන්නේ මේ දවස්වල එයා සාරි අඳින්න පුරුදු වෙනවා කියලා.

විසි නව වියැති ෂර්ලින් චෝප්රා මේ වන විට රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 14 ක්. 2002 වසරේ තිරගතවූ Vendi Mabbulu නමැති තෙළිඟු චිත්‍රපටයෙන් ඇය පළමු වරට සිනමාවට පා තැබුවා. ඇය වඩාත් කතා බහට ලක්වූයේ සුප්‍රසිද්ධ PLAYBOY සඟරාව සදහා පෙනී සිටි නිරුවත් ජායාරූප හේතුවෙන්. ඒ නිසාම ඉන්දියානු සංස්කෘතික කණ්ඩායම් ෂර්ලින්ව දැඩිලෙස විවේචනයට ලක්කලා.











 





 

 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top