Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
"The Fast and the Furious"චිත්‍රපට මාලාවේ සුපිරි නළු Paul Walker මරුට !!!

- "The Fast and the Furious"චිත්‍රපට මාලාවේ සුපිරි නළු Paul Walker මරුට !!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,640 Views

වේගවත් සුපරි නළුවා වේගයෙන්ම මියයයි !!!!

සුපිරි හොලිවුඩ් නළු පෝල් වොකර් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගියදා පිලිපීනයේ ඇතිවූ ටයිපූන් චන්ඩමාරුතයෙන් විපතට පත් පිරිස් සදහා මුදල් එක්රැස් කිරීමට දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරීටා ප්‍රදේශයේ තිබූ මොටර් රථ ප්‍රදර්ශනයකට සහභාගිවන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා. ඔහු ගමන්ගත් පෝෂේ වර්ගයේ මෝටර් රථය රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල ගසක හැපී ගිණිගෙන තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහුගේ මිතුරෙකුද මෝටර් රථය තුළ සිට ඇති අතර ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හතලිස් හැවරිදි පෝල් වෝකර්ගේ හදිසි මරණය පිළිබද වාර්තාව පිළිබදව බොහෝ දෙනා විශ්වාස කිරීමට නොපෙලඹුණු අතර පසුව ඔහුගේ නිල ට්විටර් අඩවිය හා ෆේස්බුක් ගිණුම විසින් පෝල්ගේ මරණය සනාථකර තිබෙනවා.

Twitter -


Facebook -



 ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් (The Fast and the Furious) චිත්‍රපට මාලාව නිසා පෝල් වෝකර් ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූවා. ඔහුගේ සිනමා දිවියට වසර විසි හතක් වන අතර ඒ අතරතුර ඔහු රගපෑ චිත්‍රපට සංඛ්‍යාව 35ක් පමණ වනවා. ඔහු රඟපෑ ප්‍රථම චිත්‍රපටය වූයේ Monster in the Closet චිත්‍රපටයයි.2001 වසරේ තිරගතවූ වේගවත් රිය ධාවන දර්ශන හා ක්‍රියාදාමයන් ඇතුලත් The Fast and the Furious චිත්‍රපටයෙන් ඔහු ඉතා ජනප්‍රියත්වයට පත්වූවා. එහි දෙවනි කොටසවූ 2 Fast 2 Furious චිත්‍රපටයත්, පස්වන කොටස වූ Fast Five චිත්‍රපටයත්, මෙම වසරේ තිරගතවූ Fast & Furious 6 චිත්‍රපටයත් ඔහුව ජනප්‍රියත්වයේ ඉහලටම ගෙනආවා. රූගත කෙරෙමින් තිබුණු  Fast & Furious 7 චිත්‍රපටයේද ඔහු රංගනයෙන් දායක වූවා. එය 2014 වසරේ ජූලි 14 වනදා නිකුත්වීමට නියමිතයි.


පෝල් වෝකර්ගේ රිය අනතුර පිළිබද නවතම දර්ශන පහතින් බලන්න>>>



අනතුරේ දැනට නිකුත් වූ වාර්ථාවන් පහතින් -












ඔහු රූගතකිරීම් අතරතුර






ඔහුගේ කුඩා කාලය සහ තරුණ කාලය



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top