Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
අතුල බලාසිටියදීම සමිතාට, සුද්දෙකු පැටලෙයි !!!

- අතුල බලාසිටියදීම සමිතාට, සුද්දෙකු පැටලෙයි !!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,281 Views

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ දක්ෂ මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ගායනය වගේම තවත් නොයේක් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති කලාකාරිනියක් වන ඇයගේ කලා ජීවිතය බොහෝ හැලහැප්පීම් මැදින් ගලා ආ සුන්දර වූවක් බවයි ඇය පවසන්නේ.


නමුත්, ඇගේ මේ ජීවිතයේ තවත් අමිහිරි වූ අත්දැකීමක් මෑතකදී යළිත් හෙළිදරව් වුනා.


සිද්ධිය සිදුව ඇත්තේ උඩු ගුවනේ දී වීමත්, සිද්ධියට සමිතා මුහුණ දෙන විට ගුවන් යානයම අඩ අඳුරේ පැවති අතර අතුල අධිකාරි මෙය දැක දැකත් නොදැක්කා සේ සිටීමත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා. තවද යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ද සමිතා වතුර ඉල්ලූ විට ලබා දී ඇත්තේ වෙනත් පානයක් වීමත් සැලකිලලට ගත යුතු තවත් කරුණක්. මෙම පානය සමිතා පානය කළාද, ඉන් ඇය නොසන්සුන් වුනාද යන්න ගැන ඇය සඳහන් කරන්නේ නෑ.සමිතා පවසන අන්දමට තමා බොහෝ වෙලාවක් තම අසුන අසළම සිටි පුද්ගලයා අතුල යැයි සිතා රැවටී තිබෙනවා.

හිරු TV COPY CHAT වැඩසටහනට සහභාගී වෙමිනුයි ඇය මේ කථාව හෙළි කර ඇත්තේ...


සම්පූර්ණ සිද්දිය සාවදානව අසා සිටි වැඩසටහනට සහභාගී වූ අනෙකුත් කලාකරුවන් අතර සිටි බන්ධු සමරසිංහ මහතා අනතුරුව පැවසුවේ සමිතා කොහොමත් හොල්මන් චරිතයක් බවයි....

මේ කථාවට සමිතා දැක්වූ ප්‍රතිචාරය සහ සිද්ධියට මුල්වූ සම්පූර්ණ කථාවේ වීඩියෝව පහතින් බලන්න....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top