අඛණ්ඩව තුන්වතාවක් ලෝකයේ සරාගිතම කාන්තාව බවට පත්වූ කත්රිනා කයිෆ්ගේ කිරුළ අහිමි කරමින් 2014 වසරේ සරාගිතම කාන්තාව බවට දීපිකා පදුකෝන් පත්වුනා. ඒ FHM සඟරාව වාර්ෂිකව පවත්වන සමීක්ෂණයෙන් අනතුරුවයි. FHM සඟරාවෙ මෙවර කලාපය වන ජූලි මාසයට නිකුත්වන සඟරා කවරයේ පෙනී සිටින්නේත් දීපිකා පදුකෝන්.
මීට පෙර අවස්ථාවන් වල දීපිකා කිරුළ ආසන්නයට පැමිණියද කත්රිනා නිසා ඇයට අවස්ථාවක් හිමිවූයේ නැහැ. 2011 වසරේ ඇය රිදී පදක්කම හිමිකර ගත් අතර, 2012 වසරේදී ඇය ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. ලොව සරාගී කාන්තාව බවට පත්වීම ගැන දීපිකා දක්වන්නේ මෙවන් අදහසක්,